ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කර තිබෙනවා.. ඒ අනුව, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී...

