නලින්ද ජයතිස්ස රටේ ජනතාව බලාපොරොත්තු වුනේ නායකයන් අතර විවාදයක්. ඉතින් විවාදයට ජුනි හය දින නියම වෙලා තිබුණා. ඒ දවස අපි දුන්නු දවසක් නෙවේ, අපි දුන්නු දවස් බෑ කිවුවම සජිත් ප්‍රේමදාස දුන්නු දිනේ. එහෙම කියලත් එයා එන්නේ නැත්තම් තවත් කතා කරන්න දෙයක් නෑ. මෙතනින් එහාට පක්ෂ නායකයන් අතර සංවාදය පිළිබඳ අපි...