රාජ්‍ය සේවා කප්පාදුව ගැන මාලිමා ආණ්ඩුවේ අදහස – 2024.12.31

අමාත්‍ය නලින්ද ජයතිස්ස රජයේ රැකියා කප්පාදුවකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේ බදවා ගත්ත අය විධිමත් ආකාරයකට ඵලදායිව, කාර්යක්ෂමව සේවයේ යෙදවීම. දැන් මට සෞඛ්‍ය අමාත්යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කියන්න පුළුවන් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල බඳවා ගැනීම් සිදු කරලා තිබෙන්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ඒ ඒ රෝහල්වල අවශ්‍යතාවය මතට වඩා දේශපාලන උවමනාවන් මත....