කැම්පේන් රජා හොරෙන් ගහගෙන ගියපු ගේම මාට්ටු! – 2025.01.03

අමාත්‍ය නලින්ද ජයතිස්ස ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියලා කියන්නේ රට ඉහලට ඔසවා තබන දැවැන්ත වැඩපිළිවෙලක්. එවැනි අවස්ථාවක අරුණ පුවත්පතේ තුෂාර සම්පත්, පුවත්පතක් වාර්තා කරලා තිබුණා, ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ. කොළ කැඳ විකුණු අයටත්, අතුරුගිරිය පොලීසියෙන් නඩු දාලා කියලා. මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ...