බඩු මිල අඩු කරපු එක මැතිවරණ නිසා කියලා බාල කරන්න එපා… 2024.06.05

රාජ්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු දැන් අවුරුදු දෙකක ඉඳලා බඩු මිල අඩු වුණේ මැතිවරණයක් නිසා නෙමෙයි. මැතිවරණයක් කිය කියා බදු මිල අඩු කරපු එක බාල කරන්න යන්න එපා. මේ ආණ්ඩුව මැතිවරණ ඉලක්ක කරගෙන තීන්දු ගත්තේ නැහැ. අපි තීරණ ගත්තේ රටේ ආර්ථිකය ගැන හිතලා. බඩු මිල, ගෑස් මිල, ඩීසල් මිල අඩු වෙද්දී...