සජිත් ප්‍රේමදාස ඉරාන ජනපති හමු නොවුණේ ඇයි? – 2024.04.28

මුජිබුර් රහුමාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉරාන තානාපති කාර්යාලයට කතා කරලා ඉරාන ජනාධිපතිතුමාව හම්බවෙන්න වෙලාවක් ඉල්ලුවා. ඒ වෙලාව ඉල්ලුවාම ඉරාන තානාපති කාර්යාලයෙන් ලැබුණු පිළිතුර තමයි කාර්යබහුල හින්දා වෙලාවක් ලබාදෙන්න අපහසුයි කියන එක. නමුත් ඉරාන ජනාධිපතිතුමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. දැන් එදා දවසේ තමයි විපක්ෂ නායකතුමාට...