අපේ සහයෝගය ….. …… බලවේගයට! – 2024.08.31

නීතිඥ මනෝජ් නානායක්කාර ලංකාවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් දෙදාස් විසිතුනේදී සම්මත කරනවා. හැබැයි ඒ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හරහා හරිහමන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සංවිධානයක් හැටියට මේ මොහොතේ දේශපාලන තීන්දුවක් ගන්න. නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/y-nYIU9jFg8?si=uj0fzksfcCSjN2Ea