නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි..! – 25.05.2025

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි. ශ්‍රී ලංකාවේ විශිෂ්ට රංගන ශිල්පිනී ආචාර්ය මාලනි ෆෝන්සේකා මහත්මිය ඊයේ උදෑසන අභවප්‍රාප්ත වී ඇති අතර, එය ශ්‍රී ලාංකික ජනතාවට විශාල සංවේගයකි. ජනාධිපතිතුමා සහ රජය විසින් මෙතුමියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීම සඳහා තීරණය කර ඇත. දේහය හෙට උදේ 10 සිට චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ...