අසූචි සහ මහින්දානන්දගේ සම්බන්ධය ගැන මොණරාගලදී හිරුණිකා මතක් කර දෙයි. – 2024.07.30

පා. ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපේ මහ පොළොව පුරුදු වෙලා තිබ්බ පොහොර පැත්තකින් දාලා අසූචි පොහොරක් ගෙනල්ලා එක යෙදුවයින් පස්සේ අවුරුදු ගණනාවක් යනකන් කරගෙන ආපු අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එම නිසා ඔබ කල්පනා කරලා බලන්න මෙවැනි කණ්ඩායමක් එක්ක තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දක්වා ගමන් කරන්න හදන්නේ. පා. ම. හිරුණිකා...