විදුලිබල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා සාර්ථකව ඉදිරියට – 31.03.2026

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය ගැටළු , අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලද අතර එහිදී පත්වීම් ලිපි, ධුරාවලි ගැටළු...