එක පවුලක් රැකගන්න මිලියන 21ක ජීවිත විනාශ කරන්න එපා

නීතිඥ චමත්කා රත්නායක ප්‍රසිද්ධ මාධ්‍ය රැසක් සහභාගීවූ මාධ්‍ය හමුවකදී නීතිඥ චමත්කා රත්නායක මහත්මිය ප්‍රකාශකර සිටියේ සාමකාමීව මාස ගණනකට වඩා අරගලයේ යෙදීසිටි තරුණ තරුණියන්ට අරලියගහ මැදුරට පැමිණි මැරයන් පොලිසියේද අනුදැනුම ඇතිව පහර දුන්නත් CID යට කැදවන්නේද එම තරුණ තරුනියන්ම බවත් අතඩංගුවට ගන්නේද ඔවුන්ම බවත් ප්‍රහාරයට සම්බන්ධවූ කිසිදු ඇමති වරයෙක් මේ වනතෙක්...