ජනතාවගේ සහයෝගයෙන් ගම් සංවර්ධනයේ නව යුගයක්. – 10.03.2026

ප්‍රාදේශීය හා නගර සභා මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳව ජනතාව දැන් හොඳ අවබෝධයක් සහ ඉහළ සහයෝගයක් දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළේය. සාකච්ඡා මගින් ජනතාවගේ අදහස් එකතු කරමින්, ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ගම සම්බන්ධ තීරණ සහ සංවර්ධන යෝජනා ගොඩනගන අතර, රජයෙන් එන ප්‍රතිපාදන ඒ මත ක්‍රියාත්මක වන...