Posted 2024 December 13 කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි – 2024.12.13 දසවන පාර්ලිමේන්තුවේ කථානායකව සිටි අශෝක රන්වල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.