අලුත් කථානායක සමගි ජන බලවේගයෙන්? – 2024.12.15

නලින් බණ්ඩාර අපි සියලු දෙනාම කතානායකවරයා පත් කරගන්න ඒ අවස්ථාවේ සහයෝගය දුන්නා. අපි නමක් යෝජනා කරේ නෑ. ඉතින් අපිටත් කණගාටුයි. ඒගොල්ලෝ ආවේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න, හොරු එලවන්න කියලා. දැන් බලනකොට මේගොල්ලෝ ගාව ඉන්නවා අධ්‍යාපනයත් හොරකම් කරපු අය. අපි බලාපොරොත්තු වෙනවා අපෙනුත් කතානායකවරයෙක් විපක්ෂයෙන් යෝජනා කරන්න. නලින් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ...