අවශ්‍ය නම් සන්නද්ධ අරගලයට මම සූදානම්. ජාතික ජන බලවේගයෙ ලාල්කාන්ත කියයි.

කේ.ඩී. ලාල්කාන්ත - ජාතික ජන බලවේගය පසුගියදා පැවති ජනහමුවක දී ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති දැක් වූ අදහස්. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/MSB_TZPCRX8