කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත. ගොවි ගැටලු සියල්ලටම පිළිතුරු සාකච්ඡා කර ගැනීම සඳහා ඔබලාට ඇති තරම් කාලය සලසා දීමට මා තීරණය කර ඇත. අත්‍යාවශ්‍ය නිලධාරීන් ද සම්බන්ධ කරගෙන, ඔබලාගේ ගමේම ස්ථානයක් සූදානම් කර, පැය තුන හතරක කාලයක් තුළ ගොවි ජනතාවගේ අදහස් සහ යෝජනා ද ඇතුළත් කර ගනිමින් ගැටලුවලට විසඳුම් ලැබෙන ආකාරයට...

