ලාල් කාන්ත ගුරුවරුන්ට ගෙදර වැඩ දෙයි. – 2024.08.03

කේ. ඩී. ලාල් කාන්ත අපිට තව එක සටන් භූමියක් තිබෙනවා. ඒ සටන් භූමියට දැන් අපි ඇතුල් වෙලා තිබෙන්නේ. ඒ තමයි මැතිවරණ සටන් භූමිය. ඒ වෙනුවෙන් තමන්ගේ ගමේදි ජාතික ජන බලවේගයේ සංවිධානයක් තිබෙනවා. ඒ සංවිධානයට සම්බන්ධ වෙලා ඒ ගමේ ඡන්ද පෙට්ටිය පුරවන්න. ඡන්ද ගණිනකොටත් තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් දායක වෙන්න....