ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර දින 12 ක් පමණ පැවති යුදමය තත්ත්වය අවසන් කරමින් මේ වන විට සටන් විරාමයක් ප්‍රකාශයට පත්වී තිබෙනවා. දෙරට අතර සටන් විරාමය ආරම්භ වී ගෙවන පළමු දිනය තුළ ඉතාමත් නිහඬ තත්ත්වයක් පැවති අතර, ඊශ්‍රායලයේ සහ ඉරානයේ වැසියන්ට සයිරන් හෝ පිපිරීම්...