ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා. – 09.01.2026

ඉරානයේ උත්තරීතර නායකයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇති අතර, මෙය වසර ගණනාවකට පසු එරට පාලනයට එල්ල වූ විශාලතම බලපෑම ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ටෙහෙරානය සහ දෙවන විශාලතම නගරය වන "මාෂාඩ්" හි පැවති...