අද ජ.වි.පෙ. කුහක දේශපාලනයේ නියැලිලා ඉන්නේ.

පා.ම. ඉන්දික අනුරුද්ධ හේරත් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසා සිටියේ අද මිත්‍යාව ජනගත කරමින් දේශපාලනඥයන්ට ගමට යන්නට බෑ කියන මතවාදය හදමින් ගමට ලැබෙන ප්‍රතිපාදන කුමන හෝ ක්‍රමයකින් වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන බවයි. වීඩියෝව...