පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරන්නෙ විශාල උත්සවයක් තියලා. – 2024.07.17

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අපේක්ෂකයා ඉදිරිපත් කරන වෙලාවට ඒක උත්කර්ෂවත් අන්දමින් සමරන්න පුළුවන් තත්ත්වෙක අපි ඉන්නවා. තෝරා ගැනීම් කරන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ඒ තෝරාගැනීම් කලත් සමහර වෙලාවට දිනය කල් යනවා නම්, අපි තෝරාගත් පුද්ගලයාට අවස්ථාව තියෙනවා තව දුරටත් තමුන්ගේ හැකියාවන් පෙන්නන්න. ඒ නිසා මේ වෙලාවේ ඒ සියල්ල අත්හදා බලා...