තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කරනවා.2024.02.15

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරනු ලැබුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේදි ආදායම පසුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉහළ අගයකට පත්ව ඇති බවත් 2024 වර්ෂය අවසානය වන විට ලබන ආදායම වැඩිදිවුණු කර 2025 වර්ෂය වන විට තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත්...