පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණි විජේසිංහ මේ ප්‍රදේශයේ ගංවතුර තත්වයක් හෝ වෙන මොනාහරි ගැටළුවක් ඇතිවෙනවා නම් මේ ජනතාවට පුළුවන් කතා කරලා ඉවර වෙලා මේ ජාතික ජන බලවේගයේ ගමේ, ප්‍රාදේශීය සභාවේ ඉන්න නගර සභාවේ ඉන්න සහෝදරයාට, සහෝදරියට කියන්න, මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා මේක විසඳලා දෙන්න. ඒ බැරිනම් ගෙදරට ගිහිල්ලා කියන්න පුළුවන් මෙන්න මේ...