අධිකරණ තීන්දුවෙන් ආණ්ඩුවේ බලය අඩු වුණා

පා.ම. හර්ෂණ රාජකරුණා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂන රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂයට ඡන්දයක් දෙනවනම් පක්ෂයේ මතය සමඟ සිටිය යුතු බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/2b8VijNbbVk