අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවුරුදු දහතුනක ළමයෙක් මේ විදියට තමාගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමාජයක් හැටියට අපි ෆේල්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ඒකට වගකිවයුතු සහ අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධීන් කිසිසේත්ම නැවත සිදු නොවිය යුතුයි කියන එක ගැන ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි එකඟයි. ඒ නිසා...