මේ මොහොත වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළේ

ජවිපෙ පා.ම - හරිනි අමරසූරිය ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ හිටපු පා.ම හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ සම්ප්‍රදායී පක්ෂ කෙරෙහි විශාල ජන අප්‍රසාදයක් ගොඩ නැගී ඇති නිසා ජනතාවට විකල්ප දේශපාලන පක්ෂයක් කෙරෙහි යොමුවීමට සමාජ ආර්ථික සහ දේශපාලන තත්වයක් නිර්මාණය වී ඇති බවයි....