බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර. – 03.12.2025

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බංග්ලාදේශයේ සහනාධාර රැගත් එරට ගුවන් හමුදාවේ C-130 ගුවන් යානය අද (03) ප.ව 1.00ට පමණ මෙරටට ළගාවී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශක්තිමත් මිත්‍රත්වය තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් භාර දුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක...