ස්විච් එක දැම්මම විදුලිය තියෙන්න ඕනෙ, වඳුරු කතා බෑ! – 2025.02.11

පාඨලී චම්පික රණවක ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති කළමනාකරණය දිහා බැලුවහම වඳුරෝ පැනලා ලංකාව පුරා විදුලිය ඇනහිටිනව කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි. වඳුරෝ පැනීම නිසා යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ලංකාවේම බලශක්තිය කඩා වැට තරම් හේතුවක් නෙවෙයි ඒක. මුළු රටේම විදුලිය ඇණ හිටීමට සම්පූර්ණ හේතුව පද්ධති, කළමනාකරණය ෆේල් වීම. මේක...