මුරණ්ඩු නොවී සජිත් ප්‍රේමදාස රනිල් ලඟට එන්න ඕනී – 2024.03.13

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සජබෙට ඉන්නෙත් එක්සත් ජාතික පාක්ෂිකයෝමයි. ඉතින් මේ පක්ෂ දෙක ඇතුලේ වෙනසක් නැහැ . පොඩි විරසකයක් තිබුණා. මම හිතනවා මේ ඒක නායකයෝ මට්ටමින් විසඳාගත යුතු කාලයක්. අනුර කුමාර දිසානායක මැතිතුමාලගේ පක්ෂයට මෙහෙම හරි සෙනගක් ඉන්නේ විපක්ෂයේ තියෙන දුර්වලතාවය නිසයි. ප්‍රධාන විපක්ෂය මේ වෙලාවේ ආණ්ඩුවක් භාරගන්න සූදානමින් ඇඳගෙන ඉන්න...