භික්ෂුවක් සම්බන්ධ ළමා අපයෝජන සිද්ධිය පිළිබද දිනන දකුණින් නිවේදනයක්. – 24.05.2026

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් "දිනන දකුණ" සාමූහිකය ප්‍රකාශ කරන ලද්දේ,බලගතු භික්ෂුවක් සම්බන්ධ ළමා අපයෝජන සිද්ධිය මෙහෙයවීමේදී පොලිසිය දැක්වූ පක්ෂපාතීත්වය සහ පද්ධතිමය අසාධාරණය දැඩිසේ හෙළා දකින බවයි. ඒ අනුව සාමුහිකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි මෙසේ සදහන් වේ. ''අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාර...