මහින්ද ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද? – පුජ්‍ය දඹර අමිල හිමි

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් අදහස් පළ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, දැවැන්ත විශ්වකර්මයෙක් පාර්ලිමේන්තුවට එනවා කියන එකත් එක්ක අපේ හාමුදුරුවෝ සහ සමහර වැදගත් අයයි කියන අය මන්ත්‍රීවරු...