කොරෝනා ගණන්හිලව් අලි බොරුවක්! ගම්පහ දින 9ට රෝගීන් 12,555ක්! රටට කිව්වේ 3,629යි!

සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි.  ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණ විය. එමෙන්ම නැගෙනහිර පළාතෙන්...