කොරෝනා මරණ 6000 පනී! අද 161ක්

ඊයේ (14) දිනයේ කොරෝනා මරණ 161ක් සිදුව ඇති බව තහවුරු කිරීමත් සමග සමස්ත මරණ 6000 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් ඇත.