ගෑස් තොග සඟවා තැබීම, අලෙවිය සීමා කිරීම හෝ නියමිත මිල ඉක්මවා මුදල් අයකිරීම සිදුකරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන නියෝජිතයන්ගේ අලෙවි නියෝජිතභාවය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද අවශ්‍ය...

