අසේල සම්පත් පාරිභෝගික අධිකාරියට එරෙහිව තනිවම සටනේ! – 2024.07.17

අසේල සම්පත් - ජාතික පාරිභෝගික පෙරමුණ විදුලි බිලේ 22.5% ක සහනයක් ලබාදීම සම්බන්ධව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වර්තමාන සභාපති ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි. ඒ සමඟම කොන්දේසි ගණනාවක් විදුලිබල මණ්ඩලය පවරලා තිබෙනවා. එමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියට සහ මුදල් අමාත්‍යංශයට තිබෙන කාර්යභාරයක් තමයි විදුලි බිලේ සහනය තුළින්, විදුලි බිල ඉහළ යාම...