දෙවනි පරපුර සජිත්ට, අනුරට විපක්ෂයේ වගකීම ගැන කියා දෙයි! – 2024.03.01

දෙවන පරපුරේ සාමාජික චේනක අබේසිංහ. දැන් මේ ගේ ගිනි ගන්න වෙලාවේ එක විපක්ෂයේ කණ්ඩායමක් වත්ත උදලු ගානවා. හාස්යජනක කාරණාව තමයි අනිත් විපක්ෂයේ මිනිස්සු මල් හිටවනවා. හැබැයි මේ ප්‍රධාන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන් නැතුව, බලය ඉල්ලලා අරගෙන හදන්න යන රට මොකක්ද? අපේ රටේ මුදල පවා අපිට අහිමි වෙනවා නම්, අපේ භූමිය...