බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම හෙට සිට ක්‍රියාත්මකයි. – 23.11.2025

බැංකු කාඩ්පත් භාවිතයෙන් මගී බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මෙහි සමාරම්භක වැඩසටහන...