ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති මැයි මාසයේදී බව විමර්ශකයින් හෙළි කරගෙන තිබෙනවා. මැතිවරණ උණුසුමත් සමඟ කාර්යබහුල වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුවූ අවස්ථාවක ඇය මෙලෙස ඉන්දියාවට පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ. මේ වන...