බැසිල් – රනිල් සාකච්ඡාව හරියයිද? – 2024.03.24

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක බැසිල්, රනිල් හමුවේ හුඟාක් දේවල් එළියට එමින් තිබෙනවා. ඔවුන් විශේෂයෙන්ම පොහොට්ටුවේ බිඳවැටෙන ජනප්‍රියතාවය රැකගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කල්පනා කරනවා. අනිත් එක ජනාධිපතිවරයා පත් කළේ පොහොට්ටුව නිසා, ජනාධිපතිවරයාටත් පොහොට්ටුවට ඇහුම්කන් දෙන්න සිදුවෙනවා. මේකෙන් පේන්නේ මොකක්ද? මැතිවරණය පිළිබඳව මේ නූල අදින්නේ බැසිල්. දැන් ඔවුන් මේ උත්සාහ කරන්නේ බලය...