ණය ගෙවීම ද? රාජපක්‍ෂෙලා පස් දෙනාද? – 2024.03.25

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනාධිපතිතුමා ගිය අවුරුද්දේ මාර්තු මාසේ තිබිච්ච පළාත් පාලන ඡන්දය මගහැරියා. මුලින්ම කිව්වා සල්ලි නෑ ඡන්දෙ තියන්න. දෙවනුව කිව්වා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම තමයි මගේ පළමු ප්‍රමුඛත්වය කියලා. දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරණය නිසි කාලෙදි පවත්වනවා. හැබැයි ජූනි මාසේ වෙනකොට විදේශීය ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කරලා රටට ස්ථාවරත්වයකට...