සජිත් ප්‍රේමදාස කරන්නේ ප්‍රාථමික ගෝත්‍රික වැඩසටහනක් – 2024.05.31

අමාත්‍ය බන්දුල ගුණවර්ධන බොරු කියලා බලය ලබා ගත්තොත් ඒ තුළින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත් වගතුවක්, යහපතක් සිද්ධ වෙන්නේ නෑ. දැන් සමහර නායකයෝ ගම්බද ජනතාවගේ පාසලට ඇවිල්ලා සුහුරු පන්ති කාමරයක් කියලා මිලියනයක් දීලා ඒ ආදර්ශය අරන් ලංකාව හදනවා කියලා කියනවා. මේක ඉතාම නොදියුණු ප්‍රාථමික ගෝත්‍රික වැඩසටහනක්. අපි දරුවන්ගේ අනාගතයට අවශ්‍ය...