අසේල සම්පත් මේ වන විට රට තුල ඉතාමත්ම උග්‍ර ලෙස සහ දැඩි හිඟයක් හැදිලා තියෙනවා රතු හාල්. එතකොට මේ හාල් ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වෙන්නෑ රජය ගන්න තියෙන මිලකට මේ වී ටික අරගෙන රතු හාල් බවට පත් කරානම්. එහෙම නැතුව නාමල් කරුණාරත්න සහෝදරයා ඉතුරු රොඩ්ඩ ගන්නද මේ බලන් ඉන්නේ? අන්තිමේදි නාමල්...