විපක්ෂයේ ටින් බෙලෙක්ක හඬ පරදා ප්‍රායෝගික විසඳුම දුන් අසේල. – 2024.12.06

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති - අසේල සම්පත් තාම සතොසවල් වල, පොල් නෑ. දැන් අපි කිව්වා පොල් වලට පාලනයක් දාන්න කියලා. ඇමතිවරයා කියනවා එකසිය තිහට දෙන්නම් කියලා. දැන් හරිනේ. දැන් මිල එකසිය තිහයි. දැන් පොල් දෙසිය විස්සට විකුණන කාලේ ඉවරයි. වහාම එකසීයට පොල් විකුණන්න ඕනේ. ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්...