බිකිනි තහනමක් නෑ.. හැබැයි නිරුවතින් බෑ..! – 28.05.2025

රුවන් රණසිංහ - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය. අරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම් පුද්ගලයෙකු ප්‍රධාන මාර්ගය හරහා ඇවිද ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙය යම් කණ්ඩායමක් විසින් කඩාකප්පල්කාරී අරමුණු සඳහා සංවිධානය කර ඇති සිදුවීමක් විය හැකි යැයි සැක පල කෙරේ. කෙසේ වුවද, එම ප්‍රදේශයේ ජනතාවගෙන් අපට ලැබී ඇති තොරතුරු අනුව, ඔවුන්ගේ ඉල්ලීම...