GMOA සභාපති ධුරය දරන්න බෑ – පාදෙනියට තහනම් නියෝගයක්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිළධාරී මඩුල්ලට අදාල තනතුරු දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මොරටුව දිසා අධිකරණය විසින් ඊයේ ( 22) නිකුත් කර තිබෙනවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් මොරටුව දිසා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. අනුරුද්ධ පාදෙනිය...