ගල්අඟුරු සැපයුම් කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ කාටල ආකාරයෙන් එක් සමාගමකට පමණක් පැවරී තිබූ බවත්, එමගින් දේශපාලන මැදිහත්කම්, නිලධාරීන්ගේ බලපෑම් සහ කළු ව්‍යාපාරයන් මතුවී තිබූ බව ජනපති අවධාරණය කරන ලදී. ඒ ඊයේ (17) දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය. ඔහු පැවසූයේ, තමන්ගේ ආණ්ඩුව එවැනි කාටල බිඳ දමමින්, සාධාරණ ටෙන්ඩර් ක්‍රමවේදයක්...

