පැරණි අයට වෙනස් වෙන්න බැරිවුනාට කරන්න දෙයක් නෑ. අපි වෙනස් කරනවා. – 2025.01.27

ජනාධිපති අනුර කුමාර දිසානායක අපේ රටේ ආණ්ඩු පෙරළියේ ප්‍රධාන සාධකය වුණේ මේ දේශපාලන සංස්කෘතිය. මහජනයාගේ ධනය කෝටි, ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලන සංස්කෘතියක් තිබුණා. අපි වෙනස් කරා. ඇමතිවරු ගාන විසි එකට අඩු කරා. වෙනදා එහෙම නෙමෙයි. ඥාතීන්ට, යාළුවන්ට දීලා ඇමති මණ්ඩලය පුරවලා තිබුනේ. ඒ විතරක් නෙමෙයි, ඇමතිවරුන්ගේ දීමනාව විශාල ප්‍රමාණයකින්...