වැරැද්ද ආණ්ඩුවෙ නෙමෙයි කියලා දැන දැන ඇයි ආණ්ඩුවට බනින්නේ? – 2025.02.14

ආනන්ද පාලිත ජනතාවට ප්‍රශ්නයක් නෑ හැබැයි ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා. දැන් රාජ්‍ය දේපල අවභාවිතයට උඩපැන්න මොරදුන්නු මහින්ද ජයසිංහ ගම්පහ නගර සභාවේ සමූපකාර ඡන්දෙට කැම්පේන් කරනවා දැක්කද? ඒ බය වෙලා තියෙන්නේ ජනතාවට. ජනතාව දැන් දඟලන්නේ නෑ. කතිරෙන් කෙලින්න බලන් ඉන්නේ. කෑ ගහන්න ගත්ත ආනන්ද පාලිතගේ කට වැහෙන්න අහපු ප්‍රශ්නය සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...