දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට එන්න හසීනාගෙන් ඉල්ලීමක් – රජය ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාවේ රැඳී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීම සඳහා නව ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් ඉල්ලා තිබේ....