“හාමුදුරුවෝ ලණු කාලද?” මාලිමාවේ ආණ්ඩුකාරයා හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය – 2025.01.30

පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි ආණ්ඩුව කිව්වේ එක පෑන් පාරයි යන්නේ කියලනේ. ජනතාව රොද බැදගෙන ආණ්ඩුව දුන්නේ මේක මහා ආශ්චර්යමත් රටක් බවට පත් කරනවයි කියපු නිසානේ. දැන් ඒවා කියලා කතා කරලා වැඩක් නෑ. මේක කෘෂිකාර්මික රටක් අඩුම ගානේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මොකක්ද කරේ කියලාහිතන්නකෝ. මොකක්වත් නෑ. නිකන්ම නිකන් ආණ්ඩුවක් කියන එක තමයි...